නිර්මාණ

තාරුකා ඇස්

දුලන ඇස් ගං දියේ දියකර
පුරුදු මුදු මඳහසම සිහිකර‍
දුරින් දුර ගිය තාරකී නුඹ…
චමත්කාරය සිහිනයක් බව
දකින්නට තව ඇසක් දුන මැන

රෝහිණි කුමාරි මුවන්දෙණිය විසින් 90 දශකයේදි ලියන ලද කවියකිනි